Queen of the ring sinhala sub
"
" (2017) යනු මනඃකල්පිත හා ආදර කතා ගණයට අයත් දකුණු කොරියානු කෙටි නාට්‍ය මාලාවකි. මෙහි ප්‍රධාන චරිත ලෙස කිම් සේ-සල් (Kim Seul-gi) සහ ආන් හ්යෝ-සොප් (Ahn Hyo-seop) රංගනයෙන් දායක වේ.
- නාට්‍යයේ කතාව: තමන් අවලස්සන යැයි සිතන තරුණියකට (මෝ නන්-හී) පරම්පරාවෙන් උරුම වූ ඉන්ද්‍රජාලික මුදුවක් හමුවේ. එම මුදුව පැළඳි පසු, ඇය ආදරය කරන තරුණයාට ඇය ලෝකයේ සිටින ලස්සනම තරුණිය ලෙස පෙනෙන්නට පටන් ගනී.❤️
මෙම නාට්‍ය නැරබිමට මෙම GOOGLE DRIVE LINK
එක බවිතා කරන්න......
google drive link-https://drive.google.com/drive/folders/1A1zydHvCPXAB54TPA_UL1yGzOlDi8E7z

ඔයාල කැමති ඩ්‍රාමා කමෙන්ට් කරන්න ❤️
ReplyDelete